Sunday, August 6, 2017

The Sun Has Long Been Set - William Wordsworth

The sun has long been set,
The stars are out by twos and threes,
The little birds are piping yet
Among the bushes and the trees;

There's a cuckoo, and one or two thrushes,
And a far-off wind that rushes,
And a sound of water that gushes,
And the cuckoo's sovereign cry
Fills all the hollow of the sky.
Who would go `parading'
In London, `and masquerading',


On such a night of June
With that beautiful soft half-moon,
And all these innocent blisses?
On such a night as this is!

Saturday, August 5, 2017

ස්වර්ගය පිළිබඳ දර්ශනය

“මේ ඉන්නේ ඇත්ත ම ජේසු නෙවේ” දරුවා විරෝධය පෑවේ ය. “මං දැක්කා ජේසු ව, මං මැරුණ වෙලාවෙ”. සිය අත්දැකීම විස්තර සහිත ව පැහැදිලි කළ දරුවා කීවේ ඈත කෙළවරේ “ආලෝකමය ලෝකයක්” සහිත වූ උමගක් දුටු බවත් එහි දී තමන්ට දෙවියන් සමඟ දුව පැන ක්‍රීඩා කිරීමට හැකි වූ බවත් ය.

“මේ තමා ඔහු දුටු ස්වර්ගය පිළිබඳ දර්ශනය” ආචාර්ය මෝස් වැඩි දුරටත් කීවේ ය. මීට අමතරව සිය මරණාසන්න අත්දැකීම් අතර තුර “යළි ඉපදීමට සිය වාරය එනතෙක් පොරොත්තුව සිටින දිව්‍යමය ආත්මයන් හමු වූ දරුවන් තිදෙනකු හෝ සිවු දෙනකු ගැන ආචාර්ය මෝස් සඳහන් කෙළේ ය. “මේක ඔවුන්ට ලොකු අපහසුවක් හිරිහැරයක් වුණා” ආචාර්ය මෝස් කිවේ ය. “මොකද මේ කාරණය ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට හා පුහුණුවට පටහැණි නිසා... එහෙත් මේ ආත්මයන් ඔවුන්ට ඇත්තෙන් ම මුණ ගැහුණා”

වරක් ආචාර්ය මූඩි “සංකටක සත්කාර වෛද්‍ය විද්‍යා සඟරාවේ” (Journal of Critical Care Medicine) පළ වූ, මරණයේ මුව විට අසලට ම ගොස් අවසන් මොහොතේ යළිත් මෙලොවට පැමිණි එක් හැවිරිදි දැරියක පිළිබඳ පවතක් මට කීවේ ය. සිද්ධියෙන් අනතුරු ව උම‍ඟක් අසලින් යන හැම විට ම, ඈ විප්‍රයෝග කංසා ලක්ෂණ ප්‍රකට කළා ය. දැරියට වයස අවුරුදු තුන හමාර පමණ කාලයේ දී ඇගේ මිත්තණිය බරපතල ලෙස රෝගාතුර වූවා ය. ඇතැම් විට මිත්තණිය මිය යාමට ද ඉඩ ඇතැයි, දැරියට සියුම් ලෙස හඟවන ලදි.

The Sun Has Long Been Set - William Wordsworth

The sun has long been set, The stars are out by twos and threes, The little birds are piping yet Among the bushes and the trees; Ther...

Search This Blog